විධිමත් පාසලේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා අවශ්‍ය සූදානම නැතහොත් ප්‍රවේශ හැකියාව වර්ධනය කළ යුත්තේ පෙර පාසල මගිනි. කෙකෝ පවසන අන්දමට අලුතින් යමක් ඉගෙන ගැනීම ආරම්භ කිරීමට පෙර ශිෂ්‍යයා විසින් අත්පත් කර ගෙන තිබිය යුතු ඉගෙනුම් සමුදාය. නැතහොත් හැකියා කුසලතා හා ගති ලක්ෂණ සමූහය ප්‍රවේශ හැකියා යනුවෙන් හැඳින් වේ. එහෙයින් පෙර පාසල සතු කාර්යභාරය වන්නේ විධිමත් පාසලේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන ළමයා තුළ වර්ධනය විය යුතු ප්‍රවේශ හැකියා පිළිබඳ අවධානය යොමු කර එම අවශ්‍යතාවය ඉටු කර දීමයි.
සූදාතම ඇති වන්නේ ඉගෙනුම හෝ පුහුණුව හා පරිණාතිය යන සාධක දෙකෙහි ප්‍රතිඵලයක් වශ්‍යයෙහි විධිමත් පාසලේ පවතින පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන ළමයෙකුට ඇති සූදාගම පිළිබඳ ව කරුණු විමසා බැලීම සඳහා විෂයමාලා සම්පාදකවරුන් විසින් සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් 16 කි. ජාතික අධ්‍යාප්ත ආයතනය මගින් නිකුත් කර ඇති " පළමුවන ශ්‍රේණියට පිවිසෙන දරුවන් හඳුනා ගැනීම නමැති ග්‍රන්ථයක් එම ක්‍රියාකාරකම් 16 විස්තර සහිත ව සඳහන් වේ. එම සූදාතමට අයත් වන හැකියා. කුසලතා හා ගති ලක්‍ෂණ විග්‍රහ කිරීමේ පහසුව සදහා පහත සඳහන් ප්‍රධාන ශීර්ෂ 05 ඔස්සේ ගොනු කළ හැකියි.
පෙර පාසල් දී සිදු විය යුත්තේ මෙම ප්‍රධාන ශීර්ෂ ඔස්සේ හඳුනා ගෙන ඇති විවිධ චර්යා සිසුන් තුළ වර්ධනය කර ඔවුන් වඩිතේ පාසයහි පළමුවන ශ්‍රේණියහි ඉගනුම සඳහා සූදානම් කිරීම. එය මේ ක්‍ෂාන්තක් පෙර පාසලට දරුවා ප්‍රවේශ වීම නොහැකි පසුබිමක නිවස පදනම් කරගත සිදු කිරීමට අවශ්‍ය වේ. ඒ සඳහා මෙසෙත්වමින් පක්ෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ.
1. මම
2. වර්ණ
3. එළවළු
4. මල්
5. සත්තු
6. වාහන
7. අප කන බොන දෑ
8. අපට උදව් කරන් අය
9. අහස
10. මුදල්
11. ඇදුම් පැළදුම්
12. වැස්ස