
"වෙනසක් සදහා ගුරුවරුන්ගේ" ආදරණිය නාවාතැන්පොළ, දැයේ දරුවන්ගේ “ජීවිතය කියා දෙන ඇවිදින පාසල"
ඇත්තෙන්ම සෞන්දර්යාත්මක පාරිසරික සංවේදී සොදුරු පරාදීසියක්. ඉදිරියේදී ගුරුභවතුන්, ආයතනික කාර්ය මණ්ඩල, ශිෂ්‍ය හා තරුණ ප්‍රජා සියලු දෙනාගේ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස මෙය ඔබ වෙත විවෘතය. එක්දින වැඩමුලු, නේවාසික වැඩමුලු.


