
යෞවනත්වය හා අභියෝග
2021 පළමු පාසල් වාරයේ අවසන් "යෞවනත්වය හා අභියෝග" ශිෂ්‍ය වැඩමුළුව අලව්ව ශ්‍රී රාහුල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා. නිවාඩු ආසන්නයේ නමුත් විදුහල්පති තුමාගේ හා උපදේශන ගුරුතුමිය ගේ කැපවීම හා උත්සහය නිසා මෙම වැඩසටහන දරුවන්ට තිළිණ කලා.


